Snacks

ලොව වැඩිම ප්‍රමාණයක් මිරිදිය ජලය අන්තර්ගත වී ඇත්තේ කුමන ස්ථානවල ද?

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව ලෝකයේ මිරිදිය සම්පත් සඳහා මගපෙන්වීමෙ හි ලෝකයේ මුළු ජල ප්‍රමාණයෙන් 96% කට වඩා වැඩි ප්‍රමාණයක් එහි සාගරයේ රඳවා ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් එය මූලික වශයෙන් ලුණු ජලයයි. ලෝකයේ මිරිදිය ජලයෙන් වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට ඔබ ධ්‍රැව වෙතට යා යුතුය. ඒ අනුව ලොව වැඩිම ප්‍රමාණයක් මිරිදිය ජලය අන්තර්ගත වී ඇත්තේ අයිස් තට්ටු, ස්ථිර හිම සහ ග්ලැසියර තුළ ය (68.7%)

Ahmed Muad Mufazir

Recent Posts

Inventions Quiz

5 years ago

Facebook

Facebook is an American online social media and social networking service owned by Facebook, Inc. In…

5 years ago

Turbine

A turbine is a rotary mechanical device that extracts energy from a fluid flow and converts it into useful work. The…

5 years ago

වැසූ හිස් ශාලාවක දී හඬ දෝංකාර දෙන්නේ ඇයි?

වැසූ ශාලාවෙන් හඬක් පිටවීමට නොහැකි නිසා ඒවා බිත්තිවල වැදී ආපසු පරාවර්තනය වේ. එම හඬ නැවත…

5 years ago

කටුස්සාගේ පාට වෙනස් වන්නේ කෙසේද?

කටුස්සා පාට වෙනස් කරන්නේ තම ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිසය. කොළ අත්තක වැසූ විට ඔහු…

5 years ago

Transistor

Transistors are one of the basic building blocks of modern electronics. The first working transistor…

5 years ago