ඉන්සියුලින් හෝමෝනය ප්‍රෝටීනයකි. ඒවා ආමාශ ගතවූ විට පෙප්සීන් සැදී රුධිරයට එකතුවීමට ඇති ඉඩකඩ අඩු නිසා ඉන්සියුලින් කෙලින්ම සිරුරට එන්නත් කරනු ලබයි. ඒවා ඉක්මනින් ලේ වලට මුසුවී සිරුරට අවශෝෂණය වේ. මෙමඟින් දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සිදු වේ.
වැසූ ශාලාවෙන් හඬක් පිටවීමට නොහැකි නිසා ඒවා බිත්තිවල වැදී ආපසු පරාවර්තනය වේ. එම හඬ නැවත…
කටුස්සා පාට වෙනස් කරන්නේ තම ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිසය. කොළ අත්තක වැසූ විට ඔහු…
Transistors are one of the basic building blocks of modern electronics. The first working transistor…